Showing posts with label Complete Buddha Jayanthi Thripitaka Books. Show all posts
Showing posts with label Complete Buddha Jayanthi Thripitaka Books. Show all posts

Thursday, September 17, 2009

Complete Buddha Jayanthi Thripitaka Books

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Complete Buddha Jayanthi Thripitaka Books - very easy to read
http://aathaapi.org/Thripitaka.html
http://www.savanatasisilasa.org/downloads.htm - mirror site

Mahamevnawa Thripitaka Books - not complete but very easy to read
http://tipitaka.mahamevna.org
http://www.mahamevna.org/downloads_home.htm - Pdf format

Software
You will need the latest acrobat reader or foxit reader to view the pdf files.

පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදින එක ම පුද්ගලයෙක් ඉන්නවා. බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයා ගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන් ගේ යහපත පිණිස ම, හිතසුව පිණිස ම, සැපය පිණිස ම යි උපදින්නේ. ඒ එක ම පුද්ගලයා වනාහී කවරහු ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි, මොහු වනාහී බොහෝ ජනයා හට හිතසුව පිණිස, දෙව් මිනිසුන් ගේ යහපත පිණිස ම හිතසුව පිණිස ම සැපය පිණිස මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එක ම පුද්ගලයා ය.”
අංගුත්තර නිකාය» ඒකක නිපාතය 1.13.1.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සතුටු වී මේ පින් අනුමෝදන් වෙත්වා !

තෙරුවණ් සරණයි!