කොටස් වෙළෙඳපළේ ඉහළම මිල දර්ශකය ඊයේ ඉහළ යයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
කොළඹ කොටස් වෙළෙඳපළ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සමස්‌ත මිල දර්ශක අගය සහ ඉහළම මුළු වෙළෙඳපොළ වටිනාකම ඊයේ (02) වාර්තා විය.
ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපළේ සමස්‌ත මිල දර්ශකය ඒකක 3018.01 ක උපරිම අගයට පත් විය. මීට පෙර වාර්තා වූ ඉහළම සමස්‌ත මිල දර්ශක අගය ඒකක 3016.4 වූ අතර එය වාර්තා වූයේ 2007 වසරේ පෙබරවාරි 13 වැනිදාය.
කොළඹ කොටස් වෙළෙඳපළේ වාර්තා වූ ඉහළම මුළු වටිනාකම ද ඊයේ වාර්තා වූ අතර එය රුපියල් බිලියන 967 ක් විය.
2009 වසර තුළ කොළඹ කොටස් වෙළෙඳපළේ සමස්‌ත මිල දර්ශකය සියයට 100.8 කින් ද, මිලංකා මිල දර්ශක අගය සියයට 108.1 කින්ද ඉහළ ගොස් ඇත.
Showing posts with label කොටස් වෙළෙඳපළේ ඉහළම මිල දර්ශකය ඊයේ ඉහළ යයි. Show all posts

Friday, October 2, 2009